||- Technology is a word that describes something that does not work yet -||

Youda Survivor 2 Mini Game(65Mb)



මෙන්න ඔයාලට මාර ලස්සන ගේම් එකක් ගෙනාවා.ප්ලේ කරන්න ආස හිතෙනවා Background music ත් ගොඩක් ලස්සනයි.ගේම් එකට ටිකක් මොලේ නම් පාවිච්චි කරන්න වෙනවා.මේක Play කරන එක ගැන ඔයාලට උපදෙස් පියවරෙන් පියවර ලැබෙනවා.ඒ හින්දා බය වෙන්න දෙයක් නැහැ.යට ලින්ක් එකෙන් Download කරගන්න.


ලස්සන Screenshot ටිකකුත් මම පහලින් දැම්මා.






Youda Survivor 2 Mini Game(65Mb) Youda Survivor 2 Mini Game(65Mb) Reviewed by Kama on 7:48 PM Rating: 5

1 comment:

welcome

Google Share button. Powered by Blogger.