||- Technology is a word that describes something that does not work yet -||

How to add subtitles for every You tube videos




සමහර වෙලාවට You tube English video වල කියන දේවල් හරියට ඇහෙන්නෙ නැහැ.එන්න ඒ නිසා මේ මම මේ කියන ක්‍රමයට හැම Video එකටම Subtitle(Captions) දා ගන්න පුලුවන්.ඔයා බලන වීඩියෝ එකේ දකුණු පැත්තෙ යට cc අකුර ඔබලා Sub on කරගන්න.දැන් දැති රෝදය ක්ලික් කරන්න.වීඩියෝ එකේ දකුණු පැත්තෙ යට තියෙනවා.English Video වලට Sinhala subtitles දා ගන්නත් පුලුවන්.නියමයි නෙ.

දැන් දැති රෝදය ක්ලික් කරලා Subtitles > translate  ගිහින් ඕනෙ එක Language එක තෝරන්න.option ගිහින් එක font size/color  සහ අනෙක් දේවල් වෙනස් කරන්න පුලුවන්..නොතේරෙන දෙයක් ඇත්නම් Fb message කරන්න.අපට උදව් කරන්න කැමැති අය දෙපැත්තෙ තියෙන ඇඩ් එකක් ක්ලික් කරලා යන්න..
How to add subtitles for every You tube videos How to add subtitles for every You tube videos Reviewed by Kama on 6:40 PM Rating: 5

1 comment:

welcome

Google Share button. Powered by Blogger.