||- Technology is a word that describes something that does not work yet -||

Auto Data on off software for Android



ගොඩ දෙනෙක්ට මේක ගටලුවක් වෙන්නෙ නැහැ.Nokia phone වල ඔයාලා දන්නවා ඇති internet යන්න Data on කරන්න switch එකක් නැහැ.Data off කරන්න දේකුත් නැහැ.ඒක Auto සිද්ද වෙනවා.ඒ වගේම Whatsaap/Viber/Nimbuz වල Call/SMS/Photo/Video යන සියලු දේ ඒ වෙලාවෙම අනෙක් කෙනාට Received වෙනවා.නමුත් Android phone වල මෙයට සම්පූර්ණෙන් වෙනස් දෙයක් තමයි සිද්ද වෙන්නෙ.Data on කරගෙන Internet යන්න ඕනෙ.නෙට් ගිහින් ඉවර උනාම Data off කරන්න ඕනෙ.නැත්නම් සල්ලි ඉවර වෙනවා.ඒ වගේම Data on නැත්නම්Viber/Whatsaap වල Call/sms අනෙක් කෙනාට ඒ වෙලාවෙම ලැබෙන්නෙ නැහැ.අන්න ඒකට විසදුමක් තමයි අද දෙන්න යන්නේ.මේ සොෆ්ට්වෙයා එක Android phone එකට දාගන්න.මෙකෙන් පුලුවන් Auto ම Data on වෙලා යම් කිසි කාලෙකින් Auto ම Data off වෙන්න හදන්න.

මෙහෙම හැදුවම ලැබෙන වාසි

1.නිකරුනේ phone රත් වී බැටරිය බැසීමෙන් වැලකීම.
2.Viber/whatsaap වල sms/call යන සියලු දේ නිතරම ලැබීම.

play store ගිහින් Data easy pro කියලා search කරලා පහත icon එක තියෙන software එක install කරගන්න.

              

ඒක open කරගන්න.පහත විදියට කරන්න.



තව ගොඩක් තියෙනවා ඔයාල කරලා බලන්න.නොතේරෙන සියලු දේ අහන්න.අපට උදව් කරන්න කැමති නම් ඇඩ් එකක් ක්ලික් කරලා බලලා යන්න...

Ctrl+D ඔබලා bookmark කරගෙන නැවත එන්න....


Auto Data on off software for Android Auto Data on off software for Android Reviewed by Kama on 5:11 PM Rating: 5

1 comment:

welcome

Google Share button. Powered by Blogger.