||- Technology is a word that describes something that does not work yet -||

ඇන්ඩ්‍රොයිඩ් ඇප් නොමිලයේ ලබා ගන්නා ආකාරය



ගොඩ දෙනෙක් දැකලා ඇති Play Store ගියාම සමහර වෙලාවට සමහර ඇප්ස් නොමිලේ ඩවුන්ලෝඩ් කරන්න බැහැ.ඒ වගේ ඇප් නොමිලයේ ලබා ගන්න ක්‍රමයක් ගැන තමයි අද කතා කරන්නෙ.ඔයාලා මුලින්ම 
Phone එකේ Settings ගිහින් Security යටතේ තියෙන Unknown sources එකට Right එකක් දාන්න ඕනෙ.නැත්නම් මේ විදියට නොමිලයේ ඇප් Download කරන්න බැහැ.දැන් Phone එකෙන් ගූගල් ගිහින් Aptoide කියලා search කරන්න.උඩ වගේ කහපාට ඊතලයක් තියෙන Icon ඇති software එක Download කරගන්න.

දැන් Aptoide open කරගන්න.ඔයාට අවශ්‍ය ඕනෙම් ඇප් එකක් Search කරලා Download කරගන්න.උදාහරණයක් විදියට Oxford advanced Learner's Dictionary එක play store එකේ dollar 29.26 ක් වෙනවා.ඒ කියන්නෙ Rs 4106.88 ක්.නමුත්Aptoide එකෙන් ඒක නොමිලේ ගන්න පුලුවන්.

නොතේරෙන දෙයක් තියෙනවනම් Facebook එකෙන් message එකක් දාන්න.මේ වගේ වටිනා ලිපි දිනපතා ලබා ගැනීමට අපගේ බ්ලොග් අඩවියේ Submit වෙන්න..ඒ වගේම අපිට facebook එකේ like එකක් දාගෙන යන්න අමතක කරන්න එපා.ඔබ යමක් ඉගෙන ගත්තා නම් අපට උදව්වක් විදියට ඇඩ් එකක් ක්ලික් කරලා යන්න..   See you..
ඇන්ඩ්‍රොයිඩ් ඇප් නොමිලයේ ලබා ගන්නා ආකාරය ඇන්ඩ්‍රොයිඩ් ඇප් නොමිලයේ ලබා ගන්නා ආකාරය Reviewed by Kama on 5:24 PM Rating: 5

No comments:

welcome

Google Share button. Powered by Blogger.