||- Technology is a word that describes something that does not work yet -||

how to block phone calls/sms



ඇයි අපට Call/Sms Blocker එකක් අවශ්‍ය වෙන්නෙ?

1.කිසියම් පුද්ගලයෙකුගෙන් කරදරකාරී ලෙස කෝල් එනවානම් එය වලකා දැමීම.(Special for girls)
2.කිසියම් පුද්ගලයෙකුගෙන් කරදරකාරී ලෙස SMS එනවානම් එය වලකා දැමීම.
3.තමා නොදන්නා අයෙකුගෙ බයිට් වලට අසු නොවීම.
4.තමා නොදන්නා අයෙකුගෙ තර්ජන සහ  රැවටීම් වලට අසු නොවීම.

බලන්න කොච්චර වැදගත්ද?ඔයා බයිට් කාලා තර්ජන කෝල් නිසා අපහසුතාවයට පත් වෙලාම නැතිද?එහෙනම් මෙන්න සුපිරි සොෆ්ට්වෙයා එකක්.ඉහත ඇති සියලුම දේවල් සකසන ආකාරය පහල තියෙනවා.
මේක ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකක්.Play store ගිහින් Blocker කියලා  type කරන්න.පහල Icon එක තියෙන සොෆ්ට්වෙයා එක Install කරගන්න.ඒක open කරගන්න.

Steps

1.අපට කරදර කාරී Calls/SMS Block කරගන්නා ආකාරය

(Click)Blacklist > Add contact යන්න.Add contact click කරන්න..බ්ලොක් කිරීමට අවශ්‍ය number එක තෝරන්න.එහෙම නැත්නම් new ගිහින් ඒ number එක enter කරන්න.එන මෙනු එකේ show in blocker log තැන mark එක ඉවත් කරොත් ඔයාට මේ සොෆ්ට්වෙයා එකෙන් notifications එන්නෙ නැහැ.

2.නොදන්නා පුද්ගලයන්ගෙන් එන සියලුම Calls Block කරගන්නා ආකාරය.
නැවත මුලට යන්න.

Settings > Call settings > Select phone book only

මෙතන phone book only එකේ තේරුම තමයි ඔයාට ආයෙ කොල් එන්නෙ ඔයා save කරගෙන ඉන්න numbers වලින් විතරමයි.අනෙක් සියලුම කෝල් Auto block වෙනවා.කරදර ඉවරයි.

3.නොදන්නා පුද්ගලයන්ගෙන් එන සියලුම SMS Block කරගන්නා ආකාරය.
නැවත මුලට යන්න.
Settings > Message settings > Select phone book only

මෙතන phone book only එකේ තේරුම තමයි ඔයාට ආයෙ SMS එන්නෙ ඔයා save කරගෙන ඉන්න numbers වලින් විතරමයි.අනෙක් සියලුම SMS Auto block වෙනවා.

තව මෙකේ options තියෙනවා.ඒවා කරලා බලන්න.නොතේරෙන දේවල් අහන්න.



how to block phone calls/sms how to block phone calls/sms Reviewed by Kama on 7:56 PM Rating: 5

2 comments:

welcome

Google Share button. Powered by Blogger.