How to Fix dll file error(100% Working)
මෙන්න ඒ ගැටලුව විසදගන්න නියම සොෆ්ට්වෙයා එකක්.
DLL Suite කියන්නෙ ඒ සොෆ්ට්වෙයා එක.මේ ගැන පොඩි සක්ෂියක් පෙන්නලාම ඉන්නම්.සමහර අයට මෙහෙම වැදගත් දෙයක් නිකන් දෙනවා කියලා විශ්වාස නැහැ.මේ යට තියන්නෙ මේක මම ඉන්ස්ටෝල් කරන්න කලින් තිබ්බ සෙට් එක.රතු පාටින් කොටු කරලා තියනවා.
දැන් මේ යට තියන්නෙ Fix කරාට පස්සෙ Report එක
බය වෙන්න දෙයක් නෑ.මේ සොෆ්ට් එකෙන් වැඩ කරන විදිය පහත තියෙනවා.පහත ලින්ක් එකෙන් මේක Download කරගන්න.(10 Mb)
2 ක්ලික් කරලා ඔයා රෙපෙයාර් කරාට එතනින් ඔක්කොම Error හදන්න බැහැ.ඒ නිසයි 3 ට යන්නෙ.එතනින් ඔක්කොම Download කරලා ආයෙම 1 ට ගිහින් scan කරන්න.ඔයාගෙ සේරම Dll error fix වෙලා ඇති.
හොදයි එහෙනම් වෙනත් ලිපියකින් හමුවෙමු.අපට ලයික් එකක් දාගෙන ගිහින් අයෙත් එන්න.සුබ දවසක්.
How to Fix dll file error(100% Working)
Reviewed by Kama
on
6:48 PM
Rating:

No comments:
welcome