||- Technology is a word that describes something that does not work yet -||

My Online diary



ඇයි අපිට Online Diary යක් අවශ්‍ය ?

  • තමන්ගෙ Diary එක පොතක් නම් අනෙක් අයට කියවීමට අති හැකියාව වැඩිය.නමුත් මෙම online diary ක්‍රමය එයට වඩා සාර්ථකය.
  • තමන්ට අනවශ්‍ය දේවල් මකා දැමිය හැක.කුඩා මතෘකා යටතේ තොරතුරු ඇතුලත් කල හැක.
  • අන්තර්ජාලයේ සියලු දේ සේව් වන නිසා නැති වන්නේ නැත.
  • Pictures/videos එකතු කල හැකිය.
මේ Diary එකේ නම Penzu.පහල photo වල තියෙනවා Interface එක.



පලමුවෙන් පහල ලින්ක් එකෙන් ගිහින් කුඩා ගිණුම හදාගන්න.ර් මේල් සහ passwords විතරයි අවශ්‍ය.

                                            penzu diary

ලොග් උනාම උඩ විදියට interface එක එනවා.එහෙනම් නැවත මෙවැනි වටිනා ලිපියකින් හමුවෙමු.අපගේ ෆේස්බුක් ගිණුමට එකතු වන්න....
My Online diary My Online diary Reviewed by Kama on 6:59 PM Rating: 5

1 comment:

welcome

Google Share button. Powered by Blogger.