||- Technology is a word that describes something that does not work yet -||

life 360/Friend locator(GPS Tracker)



මෙම software එක මගින් ඔබේ පවුලේ අය,හිතමිතුරන්,Boy friend හෝ Girl friend සිටින ස්ථානය Map එකක් මගින් බලාගත හැක.95% ක් විතර හරියටම මැප් එකෙන් ඉන්න තැන පෙන්වනවා.අපි අත්හදා බැලීමක් කරා.සාර්තකයි.මේක ගොඩක් පිටරට අය තමන්ගෙ පවුලේ අයගෙ ආරක්ෂාවට පාවිච්චි කරනවා.ලෝකෙ Number one software එකක් මේක.ඒක අපෙ රටේ signal අවුලක් හින්දා.මෙම life360 software එක computers/smartphones යන දෙවර්ගයටම install කල හැක.මෙය කරන අකාරය ගැන පහතින් ඇත.මේ වැඩ ටික හරියටම කරන්න.යහලුවන්ගේ හිතවතුන්ගේ දුරකථන හා ඔබේ පරිඝණකය සම්බන්ධ කරගෙන එයාල ඉන්න තැන් බලන්න පුලුවන්.මෙම software එක වැඩ කරන්නේ smartphones වලට computer වලට පමණි.
යට ලින්ක් එකෙන් ගිහින් computer එකට life360 software එක install කරගන්න.

                                                     Download now

මේ විදියට ඔයාගෙම phone එකත් බලාගන්න ඕනෙ කියල හිතෙනවනම් Email address දෙකක් හදාගන්න ඕනෙ.එහෙම කියන්න හේතුව පස්සෙ තේරෙයි.පහල ලින්ක් එකෙන් ගිහින් life360 ගිණුමක් හදාගෙන sign in වෙන්න.එතකොට යටින් තියෙනව වගේ page එකක් එයි.

1 තැන ක්ලික් කරල ඔයාට පරිඝණකයෙන් බලන්න අවශ්‍ය පුද්ගලයට sms එකක් සහ Email එකක් යැවිය යුතුය.මේක හැම වෙලේම කරන්න ඕනෙ දෙයක් නෙමේ.එතකොට ඒ Email එක ලැබෙන පුද්ගලයා තමාගේ Email ගිණුමට ගොස් එය accept කල යුතු අතර එම පුද්ගලයාගේ දුරකථනයේ ද life360 software එක install කර තිබිය යුතුය.එවිට එම පුද්ගලයා සිටින ස්ථානයන් අවශ්‍ය විටක ඉතා පැහැදිලිව ඔබට බලාගත හැක.මෙසේ ස්ථානය බලා ගැනීමට Email ගිණුමේ sign in වී සිටීම ප්‍රමාණවත් වේ.Life 360 ගිණුමේ පහත ලින්ක් එකෙන් රෙජිස්ටර් වෙන්න.

                                                  Life 360 sign up

life 360 වැඩ කරන විදිය ගැන post ලියන එක අමාරුයි.ඒ ගැන නොතේරෙන කෙනෙක් ඉන්නවනම් පහත life 360 official you tube video එක බලන්න.


2.දැන් කියන්න යන්නෙ phone to phone මේ වැඩේ කරන්නෙ කොහොමද කියන එක.මේ life360(Friend locator) ගැන ගැටලු ආවොත් comment/email කරන්න.දැනුත් කරන්න තියන්නෙ උඩදි කියල තියෙන දේම තමයි.life 360 install කරගෙන life360 ගිණුමක් හදාගෙන sign in වෙලා අනෙක් කෙනාට invite කරල accept කරන්න ඕනෙ.

එහෙනම් තවත් post එකකින් හමුවෙමු.අපෙ page එකට like එකක් දාන්න කියල මතක් කරනවා.



life 360/Friend locator(GPS Tracker) life 360/Friend locator(GPS Tracker) Reviewed by Rangana on 5:43 PM Rating: 5

1 comment:

welcome

Google Share button. Powered by Blogger.