Sinhala අකුරෙන් ලේසියෙන්ම type කරන ක්‍රමය
දැන් මේ කියන්න යන්නෙ Pencil නම් Software එක ගැන.යට ලින්ක් එකෙන් ඒක Download කරගන්න.යට Download ක්ලික් කරාට පස්සෙ පොඩි Form එකක් fill කරන්න එනවා.ඒක fill කරලා submit දෙන්න.
මෙය open කිරීමේ දී ලැබෙන උපදෙස් හොදින් කියවන්න.මෙහි unicode on වී ඇති විට වෙබ් පිටුවල ටයිප් කල හැකි අතර unicode මත ක්ලික් කර office on කරගත් විට Microsoft office වැනි package/software සඳහා මෙය පහසුවෙන් භාවිතා කල හැක.
තවත් ක්‍රමයක් මෙතනින්බලන්න.
තවත් ක්‍රමයක් මෙතනින්බලන්න.
Sinhala අකුරෙන් ලේසියෙන්ම type කරන ක්‍රමය
Reviewed by Kama
on
7:54 AM
Rating:

No comments:
welcome