ඉතා සරල ලෙස ඕනෙම දෙයක් Design කරන ක්‍රමයක්(Google SketchUp)
මේ software එක ගොඩක්ම Use කරන්නෙ ගෙවල් Draw & Design කරන්න.ඔයාලටත් ගොඩක් වැදගත් වෙයි.මේකෙ විශේෂත්වයක් තමයි Google map search කරල අවශ්‍ය තැනට ගිහින් එතනට තමාගේ නිර්මාණය ඇතුලත් කල හැකි වීම.You tube video tutorials ටිකකුත් යටින් දාල තියෙනවා ඒව බලලා ඉගෙනගන්න.මේ සොෆ්ට්වෙයා එක පාවිච්චි කරල තමන්ට අවශ්‍ය ඕනෙම හැඩයක් නිර්මාණය කරගන්න පුලුවන්.
මේක ඔයා පාවිච්චි කලාද?ඔය කියන සේරම මේකෙන් කරගන්න පුලුවන් ද?ඔව් මම මේක ඉගෙන ගෙන ගොඩක් වැඩ කලා.කියන සේරම මේකෙන් කරගන්න පුලුවන්.ඔයාලටත් දුන්නෙ අන්න ඒ නිසයි.මාස 3 ක් විතර ගියාම මේ සොෆ්ට්වෙයා එකේ සේරම දේවල් ලස්සනට ඔලුවට යයි.එතකන් ඉවසීමෙන් ඉගෙන ගන්න.
දැනට ලෝකයේ තියෙන software අතරින් Ranking වලින් සහ use කරන ප්‍රමාණය අතරින් ඉහලින්ම තියෙන Software එකක්.
Google SketchUp යනු එම Software එකයි.පහල ලින්ක් එකෙන් ගිහින් ඒක Download කරගන්න.
හරි එහෙනම් නැවත මෙවැනි ලිපියකින් හමුවෙමු.අපිට ලයික් කරන්නත් අමතක කරන්න එපා.සුබ දවසක්.
ඉතා සරල ලෙස ඕනෙම දෙයක් Design කරන ක්‍රමයක්(Google SketchUp)
Reviewed by Kama
on
8:45 AM
Rating:

No comments:
welcome