||- Technology is a word that describes something that does not work yet -||

Nimbuzz



Nimbuzz යනු එකම පසුබිම් තලයක සිට Facebook Massager හා Gtalk පහසුකම ඇති viber හා skype වැනි IP ඇමතුම් ලබාගත හැකි mobile app එකකි.තව ගොඩක් options තියෙනවා.Nimbuzz කියන්නෙ ගොඩක් පරණ ගොඩක් අය වැඩිය දන්නෙ නැති app එකක්.Nimbuzz software එක ඕනෑම internet connection තියන phone එක්කට වැඩ කරන අතර Nimbuzz හි pc client වැඩ සටහන Mac OS හා Windows හිද ක්‍රියා කරයි.
apple iOS,Windows,Android හා Blackberry වලට app Store/play store වලින් Nimbuzz messenger යන්න type කර app එක download කරගත හැක.වෙනත් phone තියන අයට http://www.nimbuzz.com වෙබ් අඩවියෙන් ඔබේ දුරකථන මාදිලියට ගැලපෙන Nimbuzz software එක download කරගත යුතුය.එතන ගැටලුවක් තියනවනම් goo.gl/f6aujH orhttp://www.nimbuzz.com/en/get/devise-list?brand= අඩවියට ගිහින් දුරකථන මාදිලිය දෙන්න.Nimbuzz open කරගන්න.
කලින් Nimbuzz account එකක් තිබ්බෙ නැත්නම් I am new to Nimbuzz ක්ලික් කරල account එකක් හදාගන්න ඕනෙ.එම account එක සාදන විට mobile number එකේ “0” නැතුව ඉතිරි ටික type කරන්න.continue click කරල ID,Password නිවැරදිව enter කරල “Please confirm you are above 13 years old” යන්න Tick කරන්න.Display name කියන්නෙ ඔයාගෙ යාලුවන්ට ඔයාව හදුන්වදෙන නම.
set up your account යටතේ ඇති link click කරල user name , password type කරල ඒ account Nimbuzz වලට සම්බන්ද කරගත්තට පස්සෙ Contacts Tab එක යටතේ සියලුම Accounts වල ඉන්න friends  ල පෙන්නාවි.ඔබට ක්ෂණිකව අදාල පුද්ගලයා සමග සම්බන්ද විය හැක.
වාසිය : G+,Facebook,Nimbuzz වල යහලුවන් එකම මුහුනතකින් හමුවීම.
Contact Tab එක යටතේ notifications යටතෙ ඔබේ දුරකථනයේ contacts අතරින් Nimbuzz භාවිතා කරන්නන් පෙන්නාවි.ඒවා select කර accept හෝ confirm කර ඔබට යහලුවන්ව Nimbuzz ගිණුමට එක්කර ගත හැක.
Nimbuzz හි Dialer Tab එක හරහා calls ගැනීමට නම් Credit card හරහා Nimbuzz මිලට ගත යුතු අතර එවිට ඕනෑම number එකකට Nimbuzz ඔස්සේ call කිරීමට හැක.
Nimbuzz හි ප්‍රධාන තිරයේ ඇති More Tab එක යටතේ තවත් options රාශියක් ඔබට ලැබේ.එහි Chat rooms හරහා විවිධ chat rooms වලට පිවිසී chat කිරීමට හා ඔබේම chat room එකක් නිර්මණය කිරීමටද හැකිය.එහි N-World වලට පිවිසීමෙන් ඔබට සරල සහ විනෝදාත්මක Games හා විවිධ ආකර්ශණීය ක්‍රියාකාරකම් වල යෙදීමටද හැකිය.මෙහි Chat Buddy හි ඇති Jimmy හෝ Contact tab එකෙහි ඇති jimmy test bot යනු ඔබට අවශ්‍ය පරිදි ඕනෑම ආකාරයක Chat එකක නිරත විය හැකි    කෘතිම බුද්ධියකි.
පරිඝණකයට Nimbuzz install කර එයට දුරකථනයේ Nimbuzz ID එක ලබා දී rejister වූ විට ඔබට පරිඝණකය හරහා Nimbuzz calls ලබාගත හැකි අතර Browser එක open නොකරම Facebook හා Gtalk මිතුරන් සමග chat කල හැක.
දුරකථනයේ සොබහවය අනුව Nimbuzz හි Free call පහසුකම තිබීමට හෝ නොතිබීමට හැක.
මතක් කරලම මගෙ FB Page එකට like එකක් දාලම යන්න.Ctrl+D ඔබල ආයෙත් මේ වෙබ් අඩවියට එන්න ලේසි වෙන්න Bookmark එකකුත් දාගෙනම යන්න.

Nimbuzz Nimbuzz Reviewed by Kama on 7:37 AM Rating: 5

No comments:

welcome

Google Share button. Powered by Blogger.