Sinhala අකුරෙන් type කරන ක්‍රමයක්
Firefox use කරන අයට මෙම ක්‍රමය පාවිච්චි කල නොහැක.Firefox අයටත් Sinhala type කරන්න පුලුවන් ක්‍රමයක් software යටතේ තියෙනව.පහතින් තියන්නෙ Chrome web browser ට මේක Add කරගන්න ක්‍රමය.ඒ step යන්න.ගොඩක් ලේසි ක්‍රමයක් මේක, Sinhala අකුරෙන් type කරන්න.
get more extension ක්ලික් කරල singlish කියල search කරාට පස්සෙ පහල logo එක එයි.
එතන ඉස්සරහින් තියෙන Free button එක click කරලා Add කරගන්න.වැඩේ හරිනම් එකේ දකුණු පැත්තෙ උඩ ඒ logo එක ඇවිල්ල තියෙයි.ඒක ක්ලික් කරල ඕනෙ දේවල් type කරල paste කරන්න විතරයි තියන්නෙ.
Sinhala අකුරෙන් type කරන ක්‍රමයක්
Reviewed by Rangana
on
8:40 AM
Rating:

No comments:
welcome