Single click මගින් වෙබ් පිටු PDF File විදියට Save කරන ක්‍රමයක්..
මේකත් ගොඩක් ලේසි දෙයක්.හැබැයි මාර වැදගත්.Chrome use කරන අය පහලින් තියෙන steps යන්න.
Get more extensions ක්ලික් කරල save As PDF කියල search කරන්න. යට තියෙන ලෝගො එක ඉස්සරහින් තියෙන Free button එක ක්ලික් කරල ඒක Add කරගන්න.
Add උනාට පස්සෙ ඕනෙ වෙබ් පිටුවට ගිහින් ඒ logo එක ක්ලික් කල සැනින් වෙබ් save පිටුව වේවි.
Firefox use කරන අය පහල steps යන්න.
එහෙනම් ගිහින් එන්නම්.නැවත post එකකින් හමුවෙමු
Single click මගින් වෙබ් පිටු PDF File විදියට Save කරන ක්‍රමයක්..
Reviewed by Rangana
on
8:58 AM
Rating:

No comments:
welcome