||- Technology is a word that describes something that does not work yet -||

Internet search/Facebook/twitter/you tube යන කාලය මැන ගන්න ක්‍රම

Simple time track
facebook වගේ social networks වලට ගියාම you tube ගියාම කාලය යනවා හොයන්න බෑනෙ.සමහරු ඉන්නවා fb,twitter පැය 10,15 ක් විතර නිකන් log in.කාලකන්නි වෙන එක මගඇරගන කොච්චර වෙලාවක් fb,twitter or other chat platforms ගියාද කොච්චර වෙලාවක් you tube video & other videos බැලුවද වගේ දේවල් වලට යන කාලය බලාගන්න පුලුවන් මේ Add-ons වලින්.Add-ons ගොඩක් තියෙනවා තමයි.පාවිච්චි කරන්න ලේසි එකක් තමයි යට ලින්ක් එකේ තියන්නෙ...
For chrome - Download now

උඩ තියන්නෙ මම add කරපු tasks.ඔයාලත් ඒ icon එක ක්ලික් කරලා new task ගිහින් ෆේස්බුක්,යූ ටියුබ් හෝ කැමති ඒවා enter කරල තියන්න.ඊට පස්සෙ ඔයාලා FB ගියා කියමු.FB යන්න කලින් ඒ icon එක ක්ලික් කරලා FB category එක play කරලා යන්න.log out වෙද්දි pause කරන්න.ඔය කිව්වෙ උදාහරණයක්.මේ වගේ තමන්ට අවශ්‍ය ඕනෙ දෙයක් enter කරල තියාගන්න.
For firefox 



Internet search/Facebook/twitter/you tube යන කාලය මැන ගන්න ක්‍රම Internet search/Facebook/twitter/you tube යන කාලය මැන ගන්න ක්‍රම Reviewed by Rangana on 8:15 AM Rating: 5

No comments:

welcome

Google Share button. Powered by Blogger.