||- Technology is a word that describes something that does not work yet -||

අන්තර්ජාලයෙන් මුදල්(Read)!!!

Welcome


අද මම කියන්න යන්නෙ අන්තර්ජාලයෙන් මුදල් උපයන විදිය නම් නෙමෙයි.ඒ දේවල් ගැන ඕනෙ තරම් Forum/web sites/blog sites තියෙනවා.මම ලබාගත්ත අත්දැකීම් එක්ක තමයි මේක ලියන්නෙ.ඉස්සෙලලම හිතන්න Sri lanka වට සල්ලි ගෙන්න ගෙන අතට ගන්න පුලුවන් පැහැදිලි ක්‍රමයක්.හෙව්වොත් හම්බෙයි ගොඩක් web sites/blog තිබුනා ඔය දේවල් ගැන.Paypal වල නම් online payments කරන්න පුලුවන්. අපිට තවම සල්ලි අතට ගන්න විදියක් නෑ.Sri Lanka වේ ආශ්චර්යය.ඒ හින්දා ලේසිම ක්‍රමේ තමයි Payoneer account එකක් හදලා payoneer card එකක් ගෙදරටම ගෙන්න ගෙන ඒක හරහා සල්ලි අතට ගන්න එක.payza account නම් අපි සල්ලි Withdraw කරන්න යද්දි 30$ හෝ ඊට වැඩි ගානක් ගෙවන්න වෙනවා.මාසෙකට 40$ ක් වගේ හොයන අයට නම් ගැලපෙන්නෙ නෑ payza.මම මේ දේවල ගැන හොයලා ගොඩක් කට්ට කාපු හින්දා කියන්නෙ.PTC කරලා නම් තෙරුමක් නැහැ.ඒ කිව්වෙ Add click කරලා සල්ලි හොයන එක.ඒ ක්‍රමේ හොදයි හොයන ගානම අතට එනවනම්.
Trade(Forex)/SEO/Odesk/Freelanser වගේ කරන්න තියෙනවනම් වෙන ජොබ් ඕනෙ නෑ.SEO ගැන නම් Shalika Ranathunga සහෝ ගෙ Sinhala video tutorials තියෙනවා මේ web site එකේම.Trade ගැනත් මෙතනින් හිහින් බලන්න.සම්පූර්ණයෙන් තියෙනවා.
මීට අමතරව මේ දේවල් ගැන blogs ඕනෙ අය comment එකක් දාන්න.
කාටවත් අන්තර්ජාලයෙන් පලමු මාසෙදිම සල්ලි ගොඩක් හොයන්න ලැබෙන්නෙ නෑ.මහන්සි වෙලා ඒ දේවල ඉගෙන ගන්න.උත්සහය අත්හරින්නම එපා.තෙල් පුච්චගන මහන්සි වෙන්න.අනිවාරෙන්ම ප්‍රතිඵල තියෙනවා.සමහර විට පලමු මාස 6 දිම රුපියලක්වත් නොලැබේවි.ඒත් හරි ක්‍රමයක් අල්ලගත්තොත් සල්ලි හොයන එකත් නතර වෙන්නෙ නැති වෙයි.ඔයා මේ දේවල් වලට ආදුනිකයෙක් නම් අවමය මාස 3ක් වත් මේ දේවල් ගැන අවබෝදයක් ලබාගන්න.දකින දකින දේ කරන්න යන්න එපා.මම උඩ කියපු දේ ගැන වැඩි අවදානයක් දෙන්න.
නැවත මෙවැනි post එකකින් හමුවෙමු.මතක ඇතුව අපෙ page එකට like එකක් දාන්න.ඔයාලට මේ දේවල් ගැන හිතෙන දේ comment කරන්න.
අන්තර්ජාලයෙන් මුදල්(Read)!!! අන්තර්ජාලයෙන් මුදල්(Read)!!! Reviewed by Rangana on 2:45 PM Rating: 5

No comments:

welcome

Google Share button. Powered by Blogger.