Apowersoft free HD Screen recoder
තමන්ට අවශ්‍ය දේවල් ඒ වෙලාවෙම Record කරගන්න මේ software එක install කරගන්න.
Free license & HD Quality.
පහත ලින්ක් එක ක්ලික් කරලා Download කරගන්න.Activation key දාන්න ඒවා මුකුත් නෑ.Mouse point/Arrows/Audio සියල්ලම සහිතව තව ගොඩක් options තියෙනවා.
Version 2.0.2
Price Free
File size 15.91MB
ඉතින් Movies බලන ගමන් you tube videos බලන ගමන් මෙකෙන් screen record වෙන්න දාගෙන Sounds එක්කම video save කරගන්න...ඔයාගෙ MB ඉතුරු කරගන්න සුපිරි ක්‍රමයක් මේක.
Apowersoft free HD Screen recoder
Reviewed by Rangana
on
2:22 PM
Rating:

meken game akak play karaddi video rec karanna puluwanda
ReplyDeleteou puluwan...
Deletemeken samahara wita games record karaddi oyage setting anuwa full screen nati wenna puluwan..ehema wenne nathi ekak api lagadima danwa..ok.
Delete