||- Technology is a word that describes something that does not work yet -||

ආරක්ෂාකාරීව හැක් නොවී Internet යන්න කැමති ද?


Hotspot Shield යනු votes 650 ක් දිනාගෙන තියෙන මිලියන 250 ක් පාවිච්චි කරන ලොව number 1 software එකකි.මේ software එකේ වාසි..

1.Hackers ල ගෙන් ආරක්ෂා වීම.
2.අනතර්ජාලයට පිවිසීම ආරක්ෂා සහිත වීම.
3. blocked websites වලට යා හැකි වීම.
4.public wifi snoopers ල ගෙන් ආරක්ෂා වීම.
5.අනෙක් දේ තමයි සමහර software තියෙනවා download කරන්න පුලුවන් ඒ ඒ රටට විතරයි.උදාහරණයක් විදියට us country එකට විතරක් download කරන්න පුලුවන් software එකක් වෙන රටකින් එන කෙනෙක්ට ගන්න බෑ.ඒ ඇයි?ඒක තීරණය වෙන්නෙ ip address එකෙන්.ඉතින් මේ software එකෙන් අපට අවශ්‍ය country එකේ විදියට ip එක වෙනස් කරගෙන software download කරගන්න පුලුවන්.block වෙන්නෙ නෑ.


යට ලින්ක් එකෙන් ගිහින් මේ software එක download කරගන්න.


ඔයලා දන්නවනේ සමහර වෙබ් අඩවි වලට ගියාම අපෙ ip එක country/language වගේ ඒව side එකෙන් පෙන්නනවා.මේ යට තියන්නෙ මම මේ software එක දාගෙන net ගිය වෙලාවක ගත්ත screenshot එකක්.


නැවත මෙවැනි post එකකින් හමුවෙමු.

ආරක්ෂාකාරීව හැක් නොවී Internet යන්න කැමති ද? ආරක්ෂාකාරීව හැක් නොවී Internet යන්න කැමති ද? Reviewed by Rangana on 3:02 PM Rating: 5

No comments:

welcome

Google Share button. Powered by Blogger.