නින්ද ගැන යමක්
නින්දට හැම කෙනෙක් ම කැමතියි.නමුත් අකමැති අයත් ඇති.ඔබට කවදාහරි මෙහෙම හිතිලා තියෙනවද?Doctors ලා කොහොමද හරියටම කියන්නේ දවසට පැය 6 ක් නිදියන්න ඕනෙමයි කියලා.නැත්නම් මොලයට හොද නැහැ කියලා.හිතිලා නැද්ද?එකෙන් එයාලා කියන්නෙ පැය 24 න් 6 ක් කියලානෙ.හොදයි පෘතුවියේ දවසක් කියන්නෙ පැය 100 ක් උනානම් මේ මිනිස්සු හැම පැය 24 කට 6 ක් නිදාගයි ද?නැති වෙයි නේ ද සල්ලි හොයන්නම පැය 94 ක් වැඩ කරයි.එතකොට මොනවා වෙයිද?Human DNA වල ලියවිලා නැහැනෙ පැය 24 න් 6 ක් නිදියන්නෙ නැතිනම් මොලයට හොද නෑ කියලා නේද?එතකොට කොහොමද මේක පැහදිලි කරගන්නෙ?ඒ ගැන ඔයාලා කමෙන්ට් එකකින් පැහැදිලි කලාට කමක් නැහැ.එහෙම කරොත් මම සතුටු වෙනවා.මෙන්න මේ ගැන හොයාගෙන යද්දි මට මෙහෙම දේවල් හමුවුනා.
New York වල ඉතා දක්ෂ පර්‍රක්ෂකයකු වන Dr. Olson පවසනවා නින්ද සහ මොළය අතර සිදුවන දෙයක්.එය නම් පැත්තකට හැරිලා නින්දට යැමෙන් මොළයේ නිපදවෙන විෂ රසායන ද්‍රව්‍ය ඉබේටම පිරිසිදු තත්වයකට පත්වන බවයි.තවද උඩු අතට එනම් පපුව උඩට සිටින පරිදි නින්දට යාමද සෞඛ්‍යට යහපත් දෙයක් බව ද එය මගින් මොළයේ විෂ ද්‍රව්‍ය එතරම් ම පිරිසිදු නොවන බවද පවසා සිටිනවා.
මෙකක්ද සෞඛ්‍යට අයහපත්ම ලෙස නිදන ආකාරය??
එය නම් මුනින් අතට නින්දට යැමයි.මොළයට මෙම අකාරයෙන් බලපැමක් නැතත් Heart එකට ඉතාම අහිතකර දෙයක්.ඇයි ඒ??
කෙටියෙන් කියන්නම්.ශරීරයෙ බර පපුව මතට යෙදෙන නිසා හෘදයෙ ලේ පොම්ප කිරීමට අපහසු වෙනවා.එමගින් ඒ සදහා අමතර ශක්තියක් වැය කිරීමට සිදුවෙනවා.එමගින් හෘද රෝග සැදීමේ හැකියාව සීග්‍ර ලෙස ඉහල යනවා වගේම ශක්තිය හානි වෙනවා.දැන දන්නවනෙ නිදියන හරි විදිය.එහෙනම් යලුවන්ටත් බලන්න share කරන්න.මෙවැනි වටිනා දෙයකින් නැවත හමුවෙමු.අපට Like එකක් දගෙන ගිහින් නැවත එනන.
නින්ද ගැන යමක්
Reviewed by Rangana
on
10:58 PM
Rating:

No comments:
welcome