How to clean install Windows 10
Windows 10 install කිරීම ගැන විස්තර සහිතව ඉගෙන ගන්න ඔයාලට පුලුවන්.පහල ලින්ක් එකෙන් ඔයාගෙ operating system එකට ගැලපෙන Bit-version එක Download කරගන්න.
How to watch my Bit version??Follow these steps.
Computer icon ය මත Right click button press කරලා proprieties යන්න.එතන ඔයාගෙ Bit එක තියෙනවා
Link >>> Click here
පහතින් තියෙන පේජ් එකෙන් නිල් පාටින් කොටු කරලා තියෙන තැනින් Bit version file එක download කරගන්න ඕනෙ.ISO ෆයිල්ස් ඒව මුකුත් නෑ.
Download උනාට පස්සේ Run කරන්න.එහෙම නැතිනම් ඒක open කරගන්න.
ඔයාගෙ තියෙන Files ඕනෙ නැත්නම් Nothing දෙන්න.
Click next
Just a moment..
Enter your name....
Blur...Blur..Blur...
නැවත මෙවැනි වටිනා ලිපියකින් හමුවෙමු.
How to clean install Windows 10
Reviewed by Rangana
on
11:55 AM
Rating:

No comments:
welcome