Android SMS Apps
GO SMS
අලුතෙන් එන ගොඩක් දුරකථන වල messages type කරන්න ගියාම අකුරු වල limit එකක් තියෙනවා.ඒක මදි ගොඩක් දිග sms type කරන්න.උඩින් තියෙන go sms or පහලින් තියෙන chomp sms යන software භාවිතා කරලා ඇති තරම් දිග sms type කරන්න පුලුවන්.messages වලට security codes දාගන්නත් පුලුවන්.
go sms වල pravate box කියන option එකෙන් අපිට අවශ්‍ය විශේෂ අයගෙ messages වෙනම box එකකට ගන්න පුලුවන්.උදාහරණයක් විදියට girlfriend ගෙ හෝ boyfriend ගෙ messages.එයාලගෙ Message වලට password දාලා normal message වලට password නැතුව තියන්න පුලුවන්.
CHOMP SMS
එහෙනම් තවත් post එකකින් හමුවෙමු.
Android SMS Apps
Reviewed by Rangana
on
10:04 AM
Rating:

No comments:
welcome