How to download torrent files
ටොරන්ට් වලින් Download කිරීම ඉතා ලේසි ක්‍රමයකි.පහත ලින්ක්
uTorrent >>> Download now Bit Torrent >>> Download now
සරලවම කිව්වොත් මෙහෙමයි.ඉස්සෙල්ලම ටොරන්ට් සොෆ්ට්වෙයා එක ඩවුන්ලෝඩ් කරගෙන ඉන්ටර්නෙට් එකේ Search කරන්න අදාල Movie එකේ නම.ඒකෙ අගට ටයිප් කරන්න free torrent download කියලා.පහත තියන්නෙ ටොරන්ට් ඩ්වුන්ලෝඩ් කරන්න ලේසිම ස්යිට්ස්.ක්ලික් කරන්න.
- Movie එක කරන්න මෙන්න මේ වගේ
Street fighter kickaas torrent download.
හරි.දැන් ෆිල්ම් එකට අදාල ටොරන්ට් ෆයිල් එක හම්බුනා කියලා හිතමු.ඒක ක්ලික් කරන්න.ඔයාට ඩවුන්ලෝඩ් වෙයි කිලෝ බයිට්ස් පොඩි ෆයිල් එකක්.ඒක ක්ලික් කරාම ඔටෝම ටොරන්ට් සොෆ්ට්වයා එක ඕපන් වෙලා ඩවුන්ලෝඩ් වෙයි.
මේ ලිපිය වැදගත් උන කෙනෙක් ඉන්නවනම් කොමෙන්ට් කරන්න.මේ දේවල ගොඩක් අය දන්න නිසා ටොරන්ට් ගැන තවත් ලිපියක් ලියන එක බොරු දෙයක් කියලා හිතනවා.Comment 5 ක් වත් තිබුනොත් මේ ගැන ඕනෙ කියලා 2 ලිපිය දෙන්නම්.ඉතින් ඔයාලා යමක් ඉගෙන ගත්ත නම් අපට උදව්වක් විදියට ඇඩ් එකක් ක්ලික් කරලා යන්න..නැවත මෙවැනි ලිපියකින් හමුවෙමු.
How to download torrent files
Reviewed by Rangana
on
6:04 PM
Rating:

No comments:
welcome