Facebook පිටුව Design කරන ආකාරය(1)
මේ ඉහලින් තියන්නෙ Design කරපු Facebook account එකක්.ඔයාලත් එහෙම ලස්සන Fb Account එක්කට කැමති නම් කරන විදිය යටින් තියෙනව බලන්න.ඉස්සෙල්ලම පහල ලින්ක් එකෙන් ගිහින් Stylish කියන software එක Add කරගන්න.වැඩේ හරිනම් දකුණු පැත්තෙ උඩ S අකුරක් ඇවිත් ඇති.
දැන් පහල ලින්ක් එකෙන් ගිහින් කැමති Design එක select කරන්න.ආයෙම install with stylish ක්ලික් කරල ඒක install උනාට පස්සෙ fb account එකට log වෙලා බලන්න..
මේ දේ කරගන්න එහෙම නොතේරෙන කෙනෙක් ඉන්නවනම් comment එකක් දාන්න.ඊලග ලිපියෙන් මේ Design එක ඉවත් කරන විදිය දාන්නම්.එහෙනම් ගිහින් එන්නම්.
Facebook පිටුව Design කරන ආකාරය(1)
Reviewed by Rangana
on
6:49 AM
Rating:

No comments:
welcome