How to remove Facebook theme(2)
අපි කලින් Fb account එක Design කරන අකාරය ගැන ලිපියක් post කළා.දැන් කියන්න යන්නෙ ඒක අයින් කරන විදිය.මේකෙ නම් කියන්න දෙයකුත් නෑ.chrome පාවිච්චි කරන අය මේ විදියට යන්න.
Open menu>Setting>Extensions>Stylish වල Enabled Tick එක අයින් කරන්න.
Firefox පාවිච්චි කරන අය මේ විදියට යන්න.
Open menu>Add-ons>Extensions
මතක් කරල Fb account එකට ගිහින් refresh කරන්න.
එහෙම නැත්නම් දකුණු පැත්තෙ උඩ තියෙන එක S right click කරලා Manage extension click කරලා Stylish option යන්න.ඊට පස්සෙ අදාල එක click කරන්න.නැවත මෙවැනි ලිපියකින් හමුවෙමු
How to remove Facebook theme(2)
Reviewed by Rangana
on
11:24 AM
Rating:

No comments:
welcome