Spam blocker(මොකක්ද Spam කියන්නෙ?)
Link one
කෙටියෙන්ම කිව්වොත් ඔයාලට කාගෙන් හරි Facebook/Gmail/Ymail එකේදි ලින්ක් එකක් එනවා.අමුතු දෙයක් එහෙම නැතිනම් මේ ලින්ක් එකට ගියොත් සල්ලි දෙනවා වගේ දේවල් ගැන. ඔයාලත් ඔහෙ යනව බලන්න.ක්ලික් කරොත් ඉවරයි.තමන්ම Share කරනව වගේ අසභ්‍ය link/videos/pictures auto share වෙනවා.මම දැක්ක Lanka net blog එකේ මේ ගැන ලිපියක් තිබුනා.ඒත් ඒක Block කරන විදියක් තිබුනෙ නෑ.පහත ලින්ක් වලින් ගිහින් Chrome browser එකට ඒ Software Add කරගන්න.එතකොට බය වෙන්න දෙයක් නෑ.
Link two
Firefox use කරන අය පහත ලින්ක් වලට යන්න.
Link one
Link two
Spam blocker(මොකක්ද Spam කියන්නෙ?)
Reviewed by Rangana
on
6:06 PM
Rating:

No comments:
welcome