Avast 2015 virus guard with 1 year
Avast Free Antivirus 2015 පහත ලින්ක් එකෙන් ඩව්න්ලෝඩ් කරගෙන පහත පියවර විදියට කරන්න.මම 2014 අවුරුද්දම මේ විදියට පාවිච්චි කලා.කොම්පියුටර ස්ලොව් වෙන්නෙත් නැහැ.වයිරස් මුකුත් නැහැ.ඔයාලත් මේක් use කරලා බලන්න.
දැන් පහත පියවර විදියට කරන්න.Avast ඉන්ස්ටෝල් කරගෙන ඒක ඕපන් කරන්න.සමහර විට පලමු වතාවෙදි කොම්පියුටරය රිස්ටාර්ට් වෙයි.Avast ගැන දෙවන ලිපියෙන් අපි ඔයාලට දෙනවා වැඩිය කවුරුත් දන්නෙ නැති වල වටිනා Avast tricks.ඒ නිසා මේක දාගෙන තියාගන්න.
Setting ක්ලික් කරලා Registration යන්න.රෙජිස්ට්‍රේෂන් ක්ලික් කරාම දවස් 30 කින් expire වෙනවා රෙජිස්ටර් වෙලා නැහැ කියලා තියෙනවා.එතන තියෙන Register බටන් එක ක්ලික් කරාට පස්සෙ එන බොක්ස් එකේ වම් පැත්තෙ Free method එක click කරන්න.සල්ලි ගෙවලා ගන්න එකේ features නෑ කියලා බය වෙන්න දෙයක් නැහැ.
දැන් ඔයගෙ නම සහ ඊ මේල් ලිපිනය ලබා දෙන්න.දැන් වැඩේ හරි 99% ක්.එතකොට ඔයාලට යට තියෙනවා වගේ පෙන්න ඕනෙ.දවස් 365 ක්ම ඇක්විව් රෙජිස්ටර් වෙලා තියන්නෙ කියලා.
දැන් update ක්ලික් කරලා virus definition update කරන්න.100% වැඩේ හරි.දෙවන ලිපියෙන් හමුවෙමු.
Avast 2015 virus guard with 1 year
Reviewed by Rangana
on
11:16 AM
Rating:

No comments:
welcome