packet data(Save your money)
මේක ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකක්.play store ගිහින් packet data කියලා type කරලා download කරගන්න..
ගොඩක් දෙනෙක්ට තියෙන ගැටලුවක් තමයි Phone එකට Data card එකක් දාලා internet යනවා දන්නෙම නෑ data ත් ඉවරයි phone එකේ සල්ලිත් ඔක්කොම ඉවර වෙලා.මේක මගහරව ගන්න ඕනෙ අය මේ App එක download කරගන්න.යට තියෙනව වගේ box එකක් එයි ඒක open කරාට පස්සෙ.
කොටු කරල තියෙන තැන ක්ලික් කරලා ඔයාගෙ phone එකේ තියෙන data ගාන සහ වෙලාවක් යොදලා active කරන්න.දැන් ඒ ගාන ඉවර උන ගමන්ම connection එක auto disconnect වෙයි.එවිට ඔබගේ දුරකථනයේ මුදල් වලට කිසිදු හානියක් නොවේ.තව කොච්චරක් data තියෙනවද කියලත් ලේසියෙන්ම බලාගන්නත් පුලුවන් මේකෙන්.
packet data(Save your money)
Reviewed by Rangana
on
10:30 AM
Rating:

niyamai...........thawa onaaa
ReplyDelete