Pen drive error fixed
පෙන් ඩ්‍රයිව් එක පරිගණකයට සම්බන්ද කර විවෘත කලත් ගෙනාව ෆයිල් නැති වෙලා ද?නමුත් ඒවා වයිරස් ගාර්ඩ් එකෙන් පෙන්නනව ද?
මේ ගැන තමයි අද කතා කරන්නෙ.මේකට විකල්පයක් තියෙනවා.මෙහෙම කරන්න.
Start ඔබලා cmd කියලා type කරලා Enter ඔබන්න.දැන් cmd එකේ පහල විදියට ටයිප් කරන්න.පෙන් ඩ්‍රයිව් එකේ නම D: කියලා හිතමු.ඔයා ඔයාගෙ පෙන් ඩ්‍රයිව් එකේ අකුර ටයිප් කරන්න පහල කියන විදියට.
D: ටයිප් කරන්න.Enter කරන්න.
Dir /aa ටයිප් කරන්න.Enter කරන්න.
Dir /ad ටයිප් කරන්න.Enter කරන්න.
දැන් ඔයාට පේන්නෙ නැති ෆයිල් මෙතන පේනවා.දැන් පහල විදියට කරන්න.
Attrib-h-s ටයිප් කරන්න.Enter කරන්න.
දැන් ඔයාට පේන්නෙ නැති ෆයිල් Computer එකේ වින්ඩෝවෙන් බලාගන්න පුලුවන්.එහෙනම් අදට සමු ගන්නවා.කැමති අය උදව්වක් විදියට ඇඩ් එකක් බලලා යන්න.අපට ලයික් දාන්න.......
Pen drive error fixed
Reviewed by Kama
on
7:15 PM
Rating:

No comments:
welcome