How to download and listen past Shraddha radio programmes
මහමෙව්නා භාවනා අසපුවේ පින්වත් ස්වාමීන් වහන්සේලා විසින් දේශනා කරන ලද ශද්ධා ගුවන් විදුලියේ/රූපවාහිණියේ විකාශය වන සහ විකාශය වූ සියලුම වැඩසටහන් ඩව්න්ලෝඩ් කරගැනීමට සහ ඇසීමට පහත ක්‍රමය අනුගමනය කරන්න.පහත ලින්ක් එක ක්ලික් කරලා Soundcloud වෙබ් අඩවියට යන්න.
එතන Playlists ක්ලික් කරලා සියලුම වැඩසටහන් නැවත ඇසීමට පුලුවන.ඩව්න්ලෝඩ් කරගැනීමට අවශ්‍ය අය පමණක් පහත පින්තූරයේ විදියට ලින්ක් එක කොපි කරගන්න.
උදාහරණයක් විදියට ඔබට අවශ්‍ය 1 නම් ඒ වැඩසටහන උඩ ක්ලික් කරන්න.දැන් 2 කියන තැන ඒ වැඩසටහනේ නම ම ඇති පහල පින්තූරයේ විදියට.ඒ 2 තැනට ආව මාතෘකාව උඩ Right click කරලා 3 වගේ Copy link address ක්ලික් කරන්න.දැන් ඔයා ලින්ක් එක කොපි කරගෙන ඉවරයි.
දැන් පහත වෙබ් අඩවියට යන්න.එවිට පහල පින්තූරයේ විදියට වෙබ් පිටුව පෙනේවි.එතන සුදුපාට තීරුවේ Right click කරලා paste ඔබන්න.ඊට පස්සේ pump it ක්ලික් කරන්න.
PUMP IT ක්ලික් කරාට පස්සේ PUMP IT කියන එක Right click here and save link as විදියට වෙනස් වේවි.ඒක උඩ Right click කරලා Save link as දෙන්න.දැන් ඩව්න්ලෝඩ් වෙන්න පටන් ගනීවී.මේ ගැන ගැටලු අපට එවන්න.මෙවැනි අලුත් ලිපි ලබා ගැනීමට Ctrl+D ඔබලා Bookmark එකක් දා ගන්න...
How to download and listen past Shraddha radio programmes
Reviewed by Kama
on
5:25 PM
Rating:

No comments:
welcome