||- Technology is a word that describes something that does not work yet -||

How to speed your pc startup



සොෆ්ට්වෙයා අනවශ්‍ය වේ.සමහර PC on වෙන්න ගොඩක් වෙලා යනවා.විනාඩි 2ක් 3ක්  desktop එක හිරා වෙලා තිබිලා තමයි වැඩ කරන්න පුලුවන් වෙන්නෙ.එහෙම වෙන්නෙ pc එක on වෙද්දිම auto open වෙන software වැඩිවෙද්දි.ඒක ඔයාලට නිකන් පෙන්නෙ නැහැ.අභ්‍යන්තරව තමයි ඒ දේ සිද්ද වෙන්නෙ.පහත විදියට ඒක බලන්න පුලුවන්.එහෙම නැත්නම් tool bar එකේ වෙලාව තියෙන තැන පොඩි ඊතලය ක්ලික් කරලා බලන්න පුලුවන්.ඉතින් අනවශ්‍ය සොෆ්ට්වෙයා auto on වෙන එක නතර කරාම වැඩේ හරි.පහත පියවර කරන්න.

Control panel>Administrative tools>system configuration යන්න.

දැන පහත වගේ Box එකක් ඇවිල්ලා ඇති.එතන startup යන්න.




දැන් ඔයා දාලා තියෙන සොෆ්ට්වෙයා list එකක් පේනවා ඇති.එතන pc on එක වෙද්දිම ඔයාට auto on වෙන්න අවශ්‍ය software ඉස්සරහ true mark එක ඉතිරි කරලා අනෙක් සේරම සොෆ්ට්වෙයා වල mark එක ඉවත් කරන්න.දැන apply කරලා ok දෙන්න.restart කරන්න.

මෙවැනි ලිපි ඔබගේ ඊ මේල් ගිණුමට දිනපතා ලබා ගැනීමට Submit වන්න.Ctrl+D ඔබලා Bookmark එකක් දාගෙන ලේසියෙන්ම අයෙත් එන්න.තවත් මෙවැනි ලිපියකින් හමුවෙමු.
How to speed your pc startup How to speed your pc startup Reviewed by Kama on 7:53 PM Rating: 5

No comments:

welcome

Google Share button. Powered by Blogger.