||- Technology is a word that describes something that does not work yet -||

avast (2 ලිපිය)




අද කතා කරන්නෙ Avast මගින් ඔයාගෙ දුරකථනය,ෆේස්බුක් ගිණුම,ඊ මේල් ගිණුම ආරක්ෂා කරගන්නා ආකාරය සහ Avast Premier එක නොමිලයේ ලබා ගන්නා ආකාරය ගැන.

මේ සදහා පලමුවෙන්ම Avast account එකක් සාදා ගත යුතුයි.Avast account එකක් හදන්න නම් ඔයා Avast install කරගෙන ඉන්න ඕනෙ.පහත ලින්ක් එකෙන් avast download කරගන්න.


ඔයාලට මතකද දන්නෙ නෑ Avast ගැන පලමු ලිපිය ගැන.ඒක මෙතනින් කියවන්න.
දැන් Avast software open කරගන්න.එතන වම් පැත්තෙ Account ක්ලික් කරලා අලුත් Avast account එකක් හදාගන්නත් පුලුවන්.එහෙම නැත්නම් www.avast.com ගිහින් අලුත් account එකක් හදාගෙන ඒකට log in වෙන්න.පහත කොටු කරලා තියෙන තැන ක්ලික් කරන්න.


ඊට පස්සෙ RECOMMEND AVAST &EARN POINTS click කරන්න.
එවිට පහත පේජ් එක ඔයාලට පෙනේවි.එතන රතු පාටින් කොටු කරලා තියන්නෙ ඔයාට Avast ලාගෙන් ලැබෙන ලින්ක් එකක්.



ඇයි ලින්ක් එකක් කියලා පහත විස්තර තියෙනවා.මේ ලින්ක් එක ඔයා යාලුවෙක්ට දීලා එහෙම නැත්නම් බ්ලොග් එකේ දාලා ඒ ලින්ක් එක හරහා කවුරු හරි avast install කරගත්තා කියමු.ඒ හැම සැරේම ඔයාට  points ලැබෙනවා.යහලුවන් 7 දෙනෙක් මෙහෙම ඔයාගෙ ලින්ක් එක හරහා ආව ගමන් avast premier free license එක අවුරුදු 1 ක් ඔයාට නොමිලයේ ලැබෙනවා.දන්නවනෙ මේ වගේ සුපිරි virus guard එකක් සල්ලි දීලා ගන්න ගියාම කොච්චරක් වෙනවද කියලා..යහලුවන් 14 දෙනෙක් මෙහෙම ඔයාගෙ ලින්ක් එක හරහා ආව ගමන් avast premier free license එක අවුරුදු 2 ක් ඔයාට නොමිලයේ ලැබෙනවා.යහලුවන් 21 දෙනෙක් මෙහෙම ඔයාගෙ ලින්ක් එක හරහා ආව ගමන් avast premier free license එක අවුරුදු 3 ක් ඔයාට නොමිලයේ ලැබෙනවා.

යහලුවන් 7 දෙනෙක් මෙහෙම  සම්පූර්ණ උන ගමන් එතන යට free license එක download කරගන්න අවස්ථාව ලැබෙනවා.පැහැදිලි නැත්නම් comment කරන්න.දැන් බලමු ඊ මේල් ෆේස්බුක් මෙමගින් ආරක්ෂා කරන්නෙ කොහොමද කියලා.3 ලිපියෙන් දෙනවා මෙමගින් phone/tab එක GPS Track කරන විදිය ගැන..

පහත විදියට කරන්න



ඊට පස්සෙ ඒ settings හදාගන්න.ඒක ගොඩක් ලේසි දෙයක් නිසා මම පැහැදිලි කරන්නෙ නෑ.





avast (2 ලිපිය) avast (2 ලිපිය) Reviewed by Kama on 6:51 PM Rating: 5

2 comments:

welcome

Google Share button. Powered by Blogger.