how to save your Smart phone battery energy (not tips)only 5Mb
Welcome
ප්‍රධාන වාසිය : Display වෙනුවෙන් වැයවන බැටරි ධාරිතාවය 20% කින් හෝ 30% කින් අඩු කරගත හැකිවීම
මේ ක්‍රමය WiFi/Bluetooth/NFC off කරන්න display brightness අඩු කරන්න කියනවා වගේ ක්‍රමයක් නෙමෙයි.Nova Launcher එක ගැන සමහරු අහලා ඇති.සමහර අය දන්නෙ නැතුව ඇති.කමක් නෑ.සමන්‍යයෙන් theme එකක් phone එකට දාන්න නම් Launcher එකක් අවශ්‍ය වෙනවා.Nova theme icons එකේ එක අවුල් නම් ios /galaxy වගේ theme එකක් දාන්න පුලුවන්.නමුත් Nova Launcher එක යටතේ විය යුතුයි.මේක smart android theme එකක්.පහතින් තියන්නේ ඒ theme එක.
පහතින් තියන්නෙ Nova Launcher icon එක
ප්‍රධාන වාසිය : Display වෙනුවෙන් වැයවන බැටරි ධාරිතාවය 20% කින් හෝ 30% කින් අඩු කරගත හැකිවීම
මේ බැටරි ධාරිතාවය අඩු උනාද කියලා ඔයාලටම phone එකේ setting ගිහින් power saver යටතේ ගොඩක් දුරකථන වල battery usage option එකෙන් බලාගන්න පුලුවන්.මගේ phone එකේ කලින් තිබුනෙ 52% ක් Display වෙනුවෙන් බැටරිය වැය වෙනවා කියලා.නමුත් දැන් Nova theme එක හින්දා 30% ක් වෙලා.ඒ වගේම දැන් phone එක speed.kit-kat theme ස්වරූපයක් ඇවිත්.Nova Launcher එකේ option ගිහින් ඔයාලගේ phone එකට අලුත්ම quality මුහුනුවරක් ලැබෙන විදියට වෙනස් කර ගන්න පුලුවන්.පහත video එකත් බලන්න.
how to save your Smart phone battery energy (not tips)only 5Mb
Reviewed by Rangana
on
11:23 AM
Rating:

No comments:
welcome