||- Technology is a word that describes something that does not work yet -||

300 Mb වලින් ඇන්ඩ්‍රොයිඩ් computer/lap එකට install කරන ආකාරය

Welcome

2015.07.26 වන අද දින අපි පටන් ගත්ත මේ බ්ලොග් අඩවියෙන් ඔයාලා යමක් ඉගෙන ගන්න.අපිට කරන උදව්වක් විදියට පහලින් තියෙන ඇඩ් එක ක්ලික් කරීමක් කරන ලෙස ඉල්ලා සිටිනවා.ඉතින් තාම ටිකයි.ඉදිරියේදී අපි ඔයාල වෙනුවෙන් ගොඩක් දේවල් බෙදාගන්න බලාගෙන ඉන්නවා.ඔයාලගෙ අදහස් මේ ඇඩ් කරදරද? කියලා අපට එවන්න.නැවත හමුවෙමු.

Blue-stacks player එක පහත ලින්ක් එකෙන් download කර ගන්න.

ලින්ක් එකට ගිහින් download කරගෙන settings වෙනස් කරන්නෙ නැතුව install කරගන්න.විනාඩි කීපයකින් පහතින් තියෙනව වගේ screen එකේ display වෙයි.මේ යට තියෙන එක නම් විනාඩි 20 ක් විතර install වෙනවා.blue-stacks install කරන්න නම් 2 GB Ram,9 GB Space වගේ අවශය වෙන්වා.ඒත් VGA එක අනුව 512 ram උනත් blue-stacks play කිරීමේ හැකියව පවතිනවා..


blue-stacks menu එක smart phone එක විදියටම තමයි තියෙන්නෙ.ඒ විදියටම අවශ්ය සියලුම ඇප්ස් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්. blue-stacks open කරද්දී පොඩි වැඩ කොටසක් තියෙනවා.දන්නෙ නැති අය පහත වීඩියො එක බලන්න...





Bye...

300 Mb වලින් ඇන්ඩ්‍රොයිඩ් computer/lap එකට install කරන ආකාරය 300 Mb වලින් ඇන්ඩ්‍රොයිඩ් computer/lap එකට install කරන ආකාරය Reviewed by Rangana on 6:52 PM Rating: 5

No comments:

welcome

Google Share button. Powered by Blogger.