How to remove Internet Explorer
සමහර අයට තියෙන ප්‍රෂ්ණයක් තමයි internet connect කර ගමන් internet explorer එක open වෙලා මහ කරදරයක් වෙනවා.Microsoft ආයතනයත් explorer එක අයින් කරපු එකේ අපිත් සදහටම ඒක computer එකේ disable කරමු.උඩ image එකේ තියනවා වගේ කරන්න.
Control Panel>Uninstall or change a program ගිහින් Turn windows features on or off ක්ලික් කරන්න.එතකොට එන box එකේ Internet explorer කියන තැන true mark එක අයින් කරලා ok කරන්න.computer restart වෙයි.දැන් වැඩේ හරි.
How to remove Internet Explorer
Reviewed by Rangana
on
3:53 PM
Rating:

No comments:
welcome